බෞදධයින් බොහෝ වෙලාවට අද වනවිට ධර්මයට අධර්මය කියනවා,අධර්මයට ධර්මය කියනවා..මම හිතන විදිහටනම් බෞද්ධයින් බුදු දහම නිර්වචනය කර ගෙන ඇති ආකරය වැරැද්දක් ඇති බව පෙනෙන්න තියෙනවා..
උදාහරණයක් ලෙස ගත් කළ,සතෙක් මරන විට අපි පව් කියලා හිතන්නේ නෑ,නමුත් ඒ සතාව මරලා ඊට පස්සේ ඌට පයින් ගසුවොත් හෝ පොල්ලකින් ගැසුවොත් අනේ පව් යැයි පවසනවා..පවක් සිදුවීමට ඒ ඒ සත්වයාගේ විඤ්ඤානය බලපානවා..අපි ගස්,ගල්,මල සිරුරු මේවාට කරන හානි වලින් පව් සිද්ද වෙන්නෙ නෑ,.එහෙම පව් සිද්ද වෙන්නෙ නැත්තේ ඒවාට විඤ්ඤානයක් නොමැති නාසායි..
ඒ වගේම අපි සිතාගෙන සිටින දෙයක් තමා සිංහයින්,කොටින් උන්ගේ ආහාරය පිණිස සතුන්ව මරාගෙන ආහරයට ගැනීම එම සතුන්ට පව් ගෙන දෙන ක්රියාවක් බවයි..නමුත් එය එසේ සිදදවන්නේ නැත.මන්ද සතුන්ට බුදධියක් නොමැති කම නිසාය...නැතිනම විඤ්ඤානය අඩුකම නිසායි...නමුත් මිනිසාට මේ සියලු ගති ලක්ෂණ තියෙන නිසා.,පව් අකුසල් අඩු පාඩු නැතිවම ලැබෙනවා..
සියලු දෙනාටම තෙරුවන් සරණයි!
Subscribe to:
Post Comments (Atom)
නියමයි හොද කරුණු තියෙනවා තවත් දේවල් එකතු කරන්න.
ReplyDeleteඅනේ මිනිසා මෙන් තිරිසන් සතුන්ද මනසින් උසස් උනා නම් අපට වඩා යමක් කරයි කියා සිතනවා.එතරම්ම මිනිසා පිරිහිලා....ඇත්ත උඹ හරි මචං...
ReplyDelete