ප්‍රසිද්ධ ලිපි

රිච්ටර් මාපකය

රිච්ටර් මාපකය යනු….
භූමි කම්පාවක් හෝ එබඳු වෙනස්
කම්පනයක් මැනිම
සදහා යොදා ගන්නා රිච්ටර්
මාපකය සකස් කොට
තිබෙන්නේ ඉතා කුඩා කම්පනයක
සිට අති විශාල කම්පනයක්
දක්වා සියල්ල සරලව ගණනය
කිරිම සදහාය. මිලි මිටර් .001
සිට කිලෝ මිටරයක විතැන්විමක්
දක්වා කම්පන
මැනිමේ හැකියාවක් රිච්ටර්
මාපකයට ඇති අතර මෙය සකස්
කොට ඇත්තේ ලඝු ගණක ගත
ක්රමම වේදයකට අනුවය. ඒ එක්
අංකයක සිට ඊළඟ සමගාමි
අංකය යනවිට වැඩිවිම දස
ගුණයකි.
රිච්ටර් මාපකයේ අඟය
භුකම්පනය
1
0.001 මි.මි.
2
0.01 මි.මි.
3
0.1 මි.මි
4
1 මි.මි
5
1 සෙ.මි.
6
10 සෙ.මි.
7
1 මිටර්
8
10 මිටර්
9
100 මිටර්
10
1 කිලෝ මිටර්
රිච්ටර් මාපකයේ 1,2,3,
මට්ටමේ කම්පන ලක්ෂ සංඛ්යාත
සංඛ්යාවක්
දිනපතා ලෝකයේ සිදුවුවත්
ඒවා සැලකිය යුතු
මට්ටමේ භුකම්පන ලෙස සලකනු
නොලැබේ. ප්රභල භුකම්පනයක්
ලෙස සැලකිමට රිච්ටර් ඒකක 6
කට වත් වඩා වැඩි විය යුතුය.
තවද කිලෝ මිටරයකට වඩා වැඩි
භුකම්පන සිදුවිමේ ඉඩකඩ විරලය
යන්න භු විද්යාඥයන්ගේ අදහසයි.